මහව කලාපයේ මහනාන්නෙරිය ප්‍රාථමික විදුහලේ ශ්‍රවණාගාරයක් සහිත දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම

මුද්‍රණය

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මහව කලාපයේ මහනාන්නෙරිය ප්‍රාථමික විදුහලේ ශ්‍රවණාගාරයක් සහිත දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා