පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට ලබාදෙන ටැබ් පරිගණකයේ ඇති විශේෂත්වය..

මුද්‍රණය

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මහව කලාපයේ පාසල් රැසක ගොඩනැගිලි සිසු අයිතියට පත් කරමින් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය