ලෝක ගුරු දිනය දා දහසින් බැඳී පියලි නැතිවුව ද දුරකථන ඇමතුමක් හෝ ලබා දී ඒ උතුම් මෙහෙවර අගයන්නට කෘතවේදී වෙමු

මුද්‍රණය

14500380 10154624383414060 6294755827546729807 o
"අපට සිප්කිරි පෙවූ ඔවුන් අද වියපත් ව ජීවිතයේ සැදෑ සමය ගෙවනවා විය හැකි ය....

නැතිනම් තමා විසින් ශිල්ප සෑදූ දහස්ගණන් සිසුන් පිළිබඳ සිතමින් සතුටු කඳුළු වගුරුවනවා විය හැකි ය....
ඔබටත් මටත් ජීවිතයට පාර කියා දුන් ඒ මිනිසත්කමේ මහිමය අගයන්නට අපි සැවොම එක්වෙමු.......
ඔක්තෝම්බර් 06 වනදාට යෙදෙන ලෝක ගුරු දිනය දා
දහසින් බැඳී පියලි නැතිවුව ද දුරකථන ඇමතුමක් හෝ ලබා දී ඒ උතුම් මෙහෙවර අගයන්නට කෘතවේදී වෙමු....."