නවතම පුවත්

සිරිකොත ගමට ගෙනයන වැඩසටහනේ දී කැමරාවට හසුවූ දසුන්

එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුත්තෙහි විශේෂ වැඩසටහනක් ලෙස සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ මේ දිනවල ක්‍රියාත්මක වනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පැවැත්වූ දිස්ත්‍රික් රැස්වීම්වල ඡායාරූප මේ සමග දැක්වෙනවා.

කුරුණෑගල

 

පොළොන්නරුව

 

අනුරාධපුර

 

කෑගල්ල

Search