ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් තවත් වැඩසටහනක්

මුද්‍රණය

මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ අමෙරිකානු 'PEACE CORPS' සංවිධානය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද (09) සිදු කෙරුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍යංශයේ දී.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණු අතර අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු කරනු ලැබුවා.