රජය විසින් ජනතාවට ලබාදුන් සහන පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින්

මුද්‍රණය

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුව අමතමින් වැදගත් පැහැදිලි කිරීමක් සිදු කළා.

රජය විසින් ජනතාවට ලබාදුන් සහන පිළිබඳවද අමාත්‍යතුමන් එහිදී දැනුවත් කරනු ලැබුවා.