අධ්‍යාපනයේ සහ දේශපාලනයේ වර්තමාන තත්ත්වය විග්‍රහ කළ ආකාරය

මුද්‍රණය

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ස්වාධීන රුපවාහිනී සේවය සමග පෙරේදා (14) පැවති සාකච්ඡාවක දී අධ්‍යාපනයේ සහ දේශපාලනයේ වර්තමාන තත්ත්වය විග්‍රහ කළ ආකාරය පහතින් නැරඹිය හැකියි.