අස්-ශිරාජ් මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට

මුද්‍රණය

ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ නාරම්මල පොල්ගහයාය අස්-ශිරාජ් මුස්ලිම් මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සිදුවුණා. දඹදෙණිය එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.