බෝයවලාන මහා විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට

මුද්‍රණය

ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ බෝයවලාන මහා විද්‍යාලයේ ඉදි කළ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදුවුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

 

තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.