කඩහපොල ධර්ම විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට

මුද්‍රණය

ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ කඩහපොල ධර්ම විජය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම සිදු වුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් .

එම අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.