කොළඹ විශ්ව විද්‍යාලයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරය විවෘත කළ අවස්ථාව

මුද්‍රණය

කොළඹ විශ්ව විද්‍යාලයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදු කෙරුණා.

එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද එක්ව සිටියා.

අමාත්‍ය රවුෆ් හකීම් සහ නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මේ සඳහා සහභාගී වුණා.