ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 2378 දෙනෙකුට ඩිප්ලෝමා සහතික පිරිනැමීම...

මුද්‍රණය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පූර්ණ කාලීනව හා විධිමත්ව පුහුණුව ලැබූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 2378 දෙනෙකුට ඩිප්ලෝමා සහතික පිරිනැමීම අද (22) සිදු කෙරුණා.

ඒ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙනුයි.