කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම

මුද්‍රණය

කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ඊයේ (23) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ,එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.