ළගම පාසල හොඳම පාසල පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිවූ ගණන්ගමුව ප්‍රාථමික විදුහලේ ප්‍රථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව

මුද්‍රණය

ගණන්ගමුව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන් සඳහා 'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලැබූ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා