'සිසු දම් සරණි' සීල වැඩසටහන පාසල් සිසුන් 2500කගේ සහභාගීත්වයෙන්

මුද්‍රණය

පොසොන් පොහොය නිමිත්තෙන් පාසල් සිසුන් 2500කගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී 'සිසු දම් සරණි සීල වැඩසටහන ' ඊයේ (14) පැවැත්වුණා.

නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය සිදු කෙරුණා.