ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ 'කුලියාපිටිය සුරදූත බාලිකා විදුහලට' ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ..

මුද්‍රණය

'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත කුලියාපිටිය සුරදූත බාලිකා විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

රුපියල් මිලියන 60ක වියදමින් ඉදි කෙරෙන මෙම ගොඩනැගිල්ලේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් සහ විද්‍යාගාරයක් ද ඉදි කිරීමට නියමිතයි.