කළුගමුව මහා විද්‍යාලයට ' ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියෙන් ' පහසුකම් රැසක්

මුද්‍රණය

ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල කළුගමුව මහා විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති පරිපාලන ගොඩනැගිල්ල සහ පන්ති කාමර පහසුකම් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම පරිපාලන ඒකකයක් සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ සිසු දරුදැරියන් සහ දෙමාපියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනුයි.