කුරුණෑගල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ පහසුකම් තවත් වැඩි කෙරේ..

මුද්‍රණය

කුරුණෑගල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති පරිපාලන ඒකකය සහ පන්ති කාමර ගොඩනැගිලි ඉදි කිරීම ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ සිදු කෙරුණා.

මෙලෙස ඉදිකෙරුණු පරිපාලන ඒකකයක් සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.