2017-01-30 TNL Janahada with hon. minister akila viraj kariyawasam
කුමන අභියෝග පැමිණියද රටේ අනාගතය වෙනුවෙන් කැපවීම අත්‍යවශ්‍යයි.දේශපාලන භේදයකින් තොරව රටේ අධ්‍යාපනය ඉහලට ඔසවා තැබීමට ගන්නා පියවර කිසිවිටකත් ආපස්සට ගන්නේ නැහැ...විද්වතුන්ගේ,අධ්‍යාපනඥයින් ගේ අදහස් අනුව අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා... TNL ජනහඬ වැඩසටහනට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සියළු කරුණු පැහැදිලි කරමින් දැක්වූ අදහස්.
Category: Video Gallery | Created by: | Hits: 5479