වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

SCOLARSHIP, ORDINARY LEVEL, ADVANCED LEVEL EXAMINATIONS TO BE RELEASED ON FIXED DATES OF THE YEAR

පාසල් මට්ටමෙන් පැවැත්වෙන ප්‍රධාන විභාග වන පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී එය වසරේ නිශ්චිත දින වකවානු තුළ සිදුකිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පසුගිය කාලයේ දී ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට වෙනත් රටවල විශ්ව විද්‍යාල පාඨමාලාවන් සඳහා ඉල්ලුම් කිරීමේ දී මතුවූ ප්‍රායෝගික අපහසුතා සලකා බලමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රතිඵල නිකුත් කිරීමේ දී ඒ සඳහා නිශ්චිත දිනයන් යොදාගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, සෑම වසරක ම අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම දෙසැම්බර් 27 දින සිදු කිරීමටත් අ‍.පොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කිරීමටත් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඔක්තෝබර් මස 05 දින නිකුත් කිරීමටත් තීරණය කොට ඇති බවයි. பாடசாலை மட்டங்களில் நடைபெறுகின்ற பிரதான பரீட்சையான ஐந்தாம் ஆண்டு புலமைப்பரிசில், சாதாரண தரம் மற்றும் உயர் தரப் பரீட்சைகளின் பெறுபேறுகளை வெளியிடும்போது அவற்றை வருடத்தின் குறிப்பிட்ட திகதிகளில் வெளியிட நடவடிக்கை மேற்கொள்ளப்பட்டுள்ளது என கல்வி அமைச்சர் அகில விராஜ் காரியவசம் அவர்கள் தெரிவித்தார். இதுபற்றி கருத்து தெரிவித்தபோது அமைச்சர் அகில விராஜ் காரியவசம் அவர்கள் அனைத்து வருடங்களிலும் க.பொ.த உயர்த் தரப் பரீட்சைகளின் பெறுபேறுகளை டிசம்பர் 27 ம் திகதி வெளியிடுவது எனவும், க.பொ.த சாதாரணத் தரப் பரீட்சைகளின் பெறுபேறுகளை மார்ச் 28 ம் திகதி வெளியிடுவது எனவும், புலமைப்பரிசில் பெறுபேறுகளை ஒக்டோபர் 05 ம் திகதி வெளியிடுவது எனவும் தீர்மானிக்கப்பட்டுள்ளது எனவும் கூறினார். Minister of Education, Hon. Akila Viraj Kariyawasam says that arrangements are being made to release the results of scholarship, Ordinary Level and the Advanced Level examinations which are main examinations held at the school level on fixed dates of the year. Expressing his views on this subject, Hon Akila Viraj Kariyawasam said that on every year the Advanced Level results will be released on December 27 while the Ordinary Level results will be released on March 28 and the Scholarship examination results on October 5.
Category: Video Gallery | Created by: | Hits: 5428

Search