වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයට සියවසක්

අද (27) රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්වුනා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. මේ එම උත්සවයේදී ගරු අමාත්‍යවරයා දැක්වූ අදහස්.
Category: Video Gallery | Created by: | Hits: 16031

Search