වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

හානි සිදු වී ගිය පාසල් නැවත පිළිසකර කිරීමේ කටයුතු නිරීක්ෂණය පිණිස අමාත්‍යවරයා දකුණු පළාතේ

ආපදා හා දේපළ හානි අවම කරගැනීමට වගකියුතු නිලධාරීන් නිවැරදි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව අමාත්‍යවරයාගේ අප්‍රසාදය ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීම සහ විනාශ වී ගිය පාසල්වල තත්වය සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා (04) දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළා. අකුරැස්ස,මොරවක,දෙනියාය,කොටපොල,පිටබැද්දර,පාහියන්ගල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අමාත්‍යවරයා, ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය කඩිනම් පියවර සම්බන්ධයෙන් මෙහි දී නිලධාරීන් දැනුවත් කළා.

Category: Video Gallery | Created by: | Hits: 5068

Search