වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

ගම දිනවන්නට සුදුස්සන්ම තරඟ බිමට

නිවරුදි තීරණ සමඟින් ගම දිනවන්නට සුදුස්සන්ම තරඟ බිමට ගෙන එන්නට අප ක්‍රියා කළා. එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම අපගේ බලාපොරොත්තුවයි. දෙවෙනි තැනට පත්වීමට නිදහස් පක්ෂය සහ පොහොට්ටුව සිදුකරන තරඟය තීරණාත්මක වන්නේ ඔවුන්ට මිස අපට නොවෙයි. කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් කුරුණෑගල දිස්ත්‍රික් නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Category: Video Gallery | Created by: | Hits: 15917

Search