Hon. min. akila viraj kariyawasam parliment speech 2016-09-20
වෛද්‍ය වෘත්තීකයින් යනු කුලයක් නොවෙයි. මේ අය හැසිරෙන්නේ කුලවාදී මානසිකත්වයකින් මිස වෘත්තීය ආචාරධර්මවලට ගැළපෙන ‍මානසිකත්වයකින් නොවෙයි. මේ පවතින්නේ වැඩවසම් හෝ ගෝත්‍රවාදී පාලන තන්ත්‍රයක් ද නොවෙයි. නැතිනම් ඒකාධිපති හෝ ෆැසිස්ට් පාලන ක්‍රමයක් ද නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍යවරුන් බවට පත් වූ ‍මේ ‘කුලය’ සමාජ වරප්‍රසාද නමැති කඩතුරාවෙන් හිස වසාගෙන ෆැසිස්‍ට් නියෝග අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරමින් සිටීම සමස්ත වෛද්‍ය වෘත්තීකයින්ගේ ගෞරවය ද කෙ‍ලසා දැමීමක්. මොවුන්ගේ ෆැසිස්ට් වාදයට ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන මම කිසි‍දා යටත් වන්නේ නැහැ.
Category: Video Gallery | Created by: | Hits: 4994