විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරනවා

මුද්‍රණය

විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බව කියමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට දුන් පිළිතුර..

  • විපක්ෂය හැම දෙයකටම විකුණන්න හදන්නේ ජාති වාදය සහ වර්ගවාදයයි ..