ගිරිඋල්ල අධ්‍යාපන කළාපයේ හුණුවිල ජය ශ්‍රී ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ඉදි කෙරුණේ 'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේයි.

මුද්‍රණය

එය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.