'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කළ ගිරිඋල්ල අධ්‍යාපන කළාපයේ ගෝනුල්ල විද්‍යා දීප්ත ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා
