නවතම පුවත්

ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ පරගහදෙණිය ජාතික පාසලේ ඉදිකිරීම් නිම කර ඇති පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම

ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ පරගහදෙණිය ජාතික පාසලේ ඉදිකිරීම් නිම කර ඇති පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා

Search