'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ඉදිකිරීම් නිම කර ඇති ද්විතීයක කනිෂ්ඨ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා . රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතාද මෙම අවස්ථාවට එක් වුණා.
