නවතම පුවත්

ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීම

ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා ඉදි කිරීමට යෝජිත තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද (28) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

එහිදී අධ්‍යාපන අමාත්‍යතුමන් විසින් ගණිත, විද්‍යා,තාක්ෂණ විද්‍යාගාර සහ දේශන ශාලා වලින් සමන්විත නව පස් මහල් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම ද සිදු කළා

Search