අධ්‍යාපන අමාත්‍යතුමන් විද්වද් ජන ප්‍රසාදක සම්මාන උපාධියෙන් පිදුම් ලබයි...

මුද්‍රණය

තිර අදිටනින් සහ කැපවීමෙන් දැන උගත් දූ පුතුන් සමාජ ගත කරවනු පිණිස සිදු කරන මෙහෙවර අගයනු වස් ' විද්වද් ජන ප්‍රසාදක සම්මාන උපාධිය' අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ පන්ඩිතෝපාධි ප්‍රදානෝත්සවයේ දී පුද කරනු ලැබුවා.

ඒ,කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති පන්ඩිතෝපාධි ප්‍රදානෝත්සවයේදීයි.