විභාග දෙපාර්තමේන්තුවට වසර 65ක් සපිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්

මුද්‍රණය

14633720 10154704035494060 4554722915359072936 o
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට වසර 65ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (24) විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වුනා.

මේ අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ් එන් කේ. පුෂ්පකුමාර මහතා ඇතුළු අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වුණා