ගිරිඋල්ල ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීම....

මුද්‍රණය

'ළඟම පාසල හොඳම පාසල වැඩසටහන' යටතේ ගිරිඋල්ල ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අයුරු.