කුලියාපිටිය සාරනාත් විද්‍යාලය ඇතුළු පාසල් 8ක් ජාතික පාසලක් බවට පත් කෙරේ ..

මුද්‍රණය

කුලියාපිටිය සාරනාත් විද්‍යාලය ඇතුළු පාසල් 8ක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව කටයුතු කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල විලයාය මධ්‍ය මහා විද්‍යාලය,තෝපාවැව මහා විද්‍යාලය,දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය ,බකමුණ මහසෙන් මහා විද්‍යාලය ,පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය ,අම්පාර උහන මහ විද්‍යාලය සහ ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසල් බවට පත් කිරීම සඳහා අනුමැතිය හිමි වුණා.