වැවගම ප්‍රදේශයේ පැවති ජන හමුව ..

මුද්‍රණය

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සිය සහාය පළ කර සිටියා.