කැකුණගොල්ල ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්රදානෝත්සවය ඊයේ (18) එම පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.