කුලියාපිටිය නගරයේ පැවති ''එක්සත් ජාතික පක්ෂයේ'' දැවැන්ත ජනහමුවේ ඡායාරූප

මුද්‍රණය

කුලියාපිටිය නගරයේ පසුගිය 03 වන දින පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුව සඳහා විශාල ජනකායක් එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කළ මෙම ජනහමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

 

කුලියාපිටිය නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ''දැවැන්ත ජනහමුවේ'' ඡායාරූප පහතින් නරඹන්න.

 

DSC 2723DSC 2723DSC 2723