පැහැදිලි ප්‍රතිපත්තියක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි

මුද්‍රණය

වෙනත් දේශපාලන පක්ෂවලට පැහැදිලි නායකත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

පළාත් පාලන මැතිවරණ ජනරැළියක් අමතමින් අමාත්‍යවරයා අද (07) පෙන්වා දුන්නේ ප්‍රතිපත්තියක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.