සිරිකොත ගමට ගෙන යන වැඩසටහන යටතේ 'මහ ලේකම්තුමන්' බල මණ්ඩල නිලධාරීන් හමුවේ

මුද්‍රණය

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබන සිරිකොත ගමට ගෙන යන වැඩසටහන යටතේ මහනුවර , මාතලේ ,නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් පසුගිය පසුගිය 11 සහ 12 යන දිනවලදී පැවැත්වුණා..

එම අවස්ථාවල ඡායාරූප මේ සමග දැක්වෙනවා.

 

බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම

 
                                                                                 නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම
 
 
 

මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම