'ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක්' - කන්නන්ගර ජන්ම දිනය සමරමින් අධ්‍යාපන අමාත්‍යතුමන් පවසයි

මුද්‍රණය

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

134 වන කන්නන්ගර ජන්ම දිනය සමරමින් හේවාහැට මධ්‍ය විද්‍යාලයේදී පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


එම උත්සවයේ ඡායාරූප සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.