ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ට එරෙහිව සමාජ මාධ්‍ය එක්රැස් වීමේ කාලය එළඹ තිබේ

මුද්‍රණය

ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ට එරෙහිව සමාජ මාධ්‍ය එක්රැස් වීමේ කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මුදල් වැය කරමින් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන රාජපක්ෂ කඳවුරේ ක්‍රියාකාරිත්වය මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.