එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය,ගල්ගමුව,වාරියපොළ ආසන බලමණ්ඩල රැස්වීම්

මුද්‍රණය

එක්සත් ජාතික පක්ෂ ගල්ගමුව ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ වාරියපොළ ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (13) පැවැත්වුණා. එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.

එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (13) පැවැත්වුණා. එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.