හෙට පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය කල් යයි

මුද්‍රණය

2019.04.29 වන සදුදා දින (හෙට) පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රටතුළ උද්ගතව ඇති තත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇති.