පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රනය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය දිර්ඝ කිරීම.

මුද්‍රණය

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින දක්වා කල්යාම සැලකිල්ලට ගෙන, තිලිණපත්වල වලංගු කාලය 2019-05-31 දක්වා දීර්ඝ කරන ලදි