Akila viraj kariyawasam
"දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත කිසිදු නුසුදුස්සෙකුට සහන නෑ අධ්‍යාපන පරිපාලන සේවයේ අසාධාරණයට ලක් වූවන්ට සහන සැලසීමේ කටයුතු තවදුරටත් සොයාබැලීමට කමිටුවක් ද පත් කළා.. ඕනෑම කෙනෙකුට එම කමිටුවට තම විරෝධතාව පළ කළ හැකියි. සියලූ දේ විනිවිදභාවයකින් යුක්තව සිදුකරනවා සුදුසුකම් සහිත නිලධාරීන්ගෙන් පහුගිය රජය පලිගන්නාවිට නිහඬව සිටි පිරිස් අද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කෑ ගැසීම කණගාටුවට කරුණක්. දේශපාලන පලිගැනීම් කමිටු නිර්දේශ මත සහන ලබාදීමවලට විරුද්ධ වන ඇතැම් පිරිස් අතර පසුගිය රජය සමයේ දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලැබූවන් සහ මෑතකදී දඬුවම් ලැබූ විදුහල්පතිවරුන් කිහිපදෙනෙක් ද සිටිනවා. විනිවිදභාවයකින් යුතු රජයේ වැඩපිළිවෙළ පටු දේශපාලන අවස්ථාවාදීන්ට අවහිර කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ” අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියයි.
Category: Video Gallery | Created by: | Hits: 5436