காணொளி பார்வையாளர் மாடம்

×

எச்சரிக்கை

JUser: :_load: பதிவேற்ற இயலாத பயனாளர் - id: 615

ලබන වසරේ දී තවත් විහාරස්ථාන 1000 කට මූල්‍යාධාර ලබා දෙනවා - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

උත්සව සභාව ඇමතු අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, ලබන වසරේ දී තවත් විහාරස්ථාන 1000 කට මෙලෙස මූල්‍යාධාර ලබා දීමට තීරණය කර ඇති බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ පෙර පැවති දූෂණ හා අක්‍රමිකතා වලට තිත තබමින්, අනාගතයේ දී ද එවන් දූෂණ හා අක්‍රමිකතා සිදු කළ නොහැකි අයුරින් ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයන් හඳුන්වාදෙමින් එය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මැදිහත්වීම ද ලබා දෙන බවත් මෙහි දී අමාත්‍යවරයා පැහැදිලි කළා. ව්‍යාජ බෞද්ධයන් ලෙස නොව සැබෑ බෞද්ධයන් ලෙස වත්මන් රජය මෙවන් සත් ක්‍රියාවකට මුල පිරූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Category: Video Gallery | Created by: | Hits: 6097

Search