Video Gallery

×

Warning

JUser: :_load: Unable to load user with ID: 615

මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය

නිරන්තර වෘත්තීය සංවර්ධනය සෑම ගුරුවරයකුටම අනිවාර්ය බවත් ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) උදේ මීපේ පිහිටි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ සමාරම්භක කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින්. මෙම රැස්වීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේ දී දේශිය ගුරුවරුන්ට අමතරව දකුණු ආසියාවේ ගුරුවරුන් පුහුණු කිරීමට ද මෙම මධ්‍යස්ථානය හරහා කටයුතු කිරීමට හැකි බව යි.
Category: Video Gallery | Created by: | Hits: 17265