Video Gallery

×

Warning

JUser: :_load: Unable to load user with ID: 615

ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණයි.

ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික සමගිය පිළිබඳ අදහස් රටේ මතු පරපුර වන ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන්ගේ සිත් තුළට සම්ප්‍රේෂණය කිරීමෙන් ඔවුන් ජාතිවාදයෙන් ආරක්ෂා කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යතුමන් මේ අදහස් පළ කළේ ජාතික සමගිය සහ සංහි`දියා කාර්යාංශය හා ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය ඒකාබද්ධව ”විවිධත්වය තුළ එකමුතුව ජාතියේ ශක්තියයි” යන මැයෙන් සංවිධාන කළ සමස්ථ ලංකා පාසල් රචනා හා චිත‍්‍ර තරඟාවලියේ සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයට එක්වෙමින්.

Category: Video Gallery | Created by: | Hits: 6033