Video Gallery

×

Warning

JUser: :_load: Unable to load user with ID: 615

ජාතික පාසල් අර්ධ මැරතන්

ජාතික පාසල් අර්ධ මැරතන් තරඟ මෙවර පළාත් නවයම ආවරණය වන පරිදි පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද පළාත් අතර එක් තරඟයක්ද, වයඹ , සබරගමුව සහ මධ්‍යම පළාත් ආවරණය වන පරිදි තවත් තරඟයක්ද , දකුණ ඌව , බස්නාහිර පළාත් අතර අනෙක් තරඟයද පැවැත්වීමට නියමිතයි. ඉන් පසු එම අර්ධ මැරතන් තරඟ වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහභාගීවන , ජාතික පාසල් අර්ධ මැරතන් අවසාන මහා තරඟය කොළඹදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සම්බන්දව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (05) ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. මේ එම අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් දැක්වූ අදහස්.

Category: Video Gallery | Created by: | Hits: 14677