Video Gallery

×

Warning

JUser: :_load: Unable to load user with ID: 615

2016 10 22 Fashion bug රූ සිත්තම් චිත්‍ර තරගාවලිය

ෆැෂන් බග් රූ සිත්තම් චිත්‍ර තරගාවලිය වෙනුවෙන් හැටදහසකට අධික පාසල් ළමුන් ඉදිරිපත්වූ අතර ඉන් තෝරාගත් සිසුන් 800 ක් අතුරින් පාසැල් දරුවන් 350 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්බෙදාදීම අද දිනයේ (22) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සභාපති S.H.M. Faraaz මහතා නන්දාමාලනී මහත්මිය ඇතුලු සම්භාවනීය මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිසු දරු දැරියන් සහ දෙමවුපියන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදීයි.
Category: Video Gallery | Created by: | Hits: 16435